Friday, July 11, 2014

Install sinhala fonts for xperia/galaxy(ෆෝන් එකට සින්හල දාගන්න මේක බලන්න)

ඇන්ඩ්‍ර්‍යිඩ් ෆෝන් වලට සින්හල දාගන්න විදිය දැනගන්න ඕන නම් මේ පෝස්ට් එක බලන්න ෆෝන් එක අනුව ක්‍ර්මය වෙනස් වන නිසා කොටස් වලට බෙදලා දාන්නම්
ඉස්සෙල්ලම් xperia  වලට
මේකට රූට් කරල තියෙබන්න ඕන් රූට් කරල නැත්නම් මගේ කලින් පෝස්ට් එක බලන්න මෙතනින
දැන් රූට් එක්ස්ප්ලෝර් ඇප් එක බාගෙන Wiki android කියන font එක rootexplore ඇප් එක ක්‍රියාත්මක කරලා font එක copy කරලා system/font කියන ෆෝල්ඩර් එකට ගිහින් ඒක paste කරන්න overwrite කරන්න අහයි ok කරන්න දැන් වැඩේ හරි root permission ඉල්ලයි ඒක ඕකේ කරන්න දන් වැඩේ හරි

මෙන්න galaxy ෆෝන් වලට
ඉස්සෙල්ලම fontmizer ඇප් එක මෙතනින් බාගන්න දැන් wiki android තොරන්න දැන් එයලගෙ site එකට යයි එතනින් බගෙන ඉන්ස්ටොල් කරන්න දැන් setting වල display ගිහින් font කියන තැනින් wiki android තෝර්ගන්න දැන් වැඩෙ හරි :)
අවුලක් තියෙනවනම් coment එකක් දාන්න email ගහන්න ඒම ඕන නැ මචන්

App backup and restore(save apks-ඇන්ඩ්‍රොයිඩ් 4n වල ඇප්ස් සේව් කරගෙන් නැවත භාවිතා ක්‍රිම කර දෙන ඇප්ස්)

මේ  ඇප් එකෙන් ඇන්ඩ්‍ර්‍යිඩ් ඇප්ස් වල apk file එක sd කාර්ඩ් එකට සේව් කරලා දෙන්වා එතකොට අදාළ ඇප් එක uninstall කරලා සේව් කරගත්ත apk file එක බවිතයෙන් යලි යලිත් ස්තාපනය කිරීමට පුලුවන් නැවත download කරන්න ඕන නැහැ මේක කුඩා ඇප් එකක් 2mb වගේ  ඇප් එක දාගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඊට පස්සෙ ඒකෙ මුලින්ම ඔයගෙ 4න් එකෙ තියෙන ඉන්ස්ටොල්  කරපු ඇප්ස් පෙන්නනවා පාස්සෙ ගන්න ඔන කියල හිතන ඒවා ට හරි ලකුනු දලා backup බිත්තම තද කරන්න දැන් වැඩේ හරි ආඉත් ඒක ඉන්ස්ටොල් කරන්න ඕන නම් archive කියන බොත්තම ඔබලා අවශ්‍ය ඒවා ලකුනු කරල ඉන්ස්ටොල්  බොත්තම ඔබන්න :)
මේක කිලික් කරලා ඇප් එක බගන්න here