Saturday, July 12, 2014

My blog's android app

ඔයාලගෙ පහසුව තකා මන් ඇන්ඩ්‍ර්‍යිඩ් ඇප් එකක් හැදුවා මගෙ බ්ලොග් එක කියවන්න මෙතනින් ඒක බාගන්න හොද නම් කියන්න නරක නම් ඒත් කියන්න මගේ බ්ලොගය දැන් මෙතන නෙමෙ තියෙන්නෙ සමව අයදිනවා ඒ පිලිබදව දැන් තියෙන්නෙඅ මෙතන supunrlz.blogspot.com
Download app

බ්ලොගය මාරු කරන්න සිද්ද උන සමාව ඉල්ලන්ව ඒ පිලිබදව අලුත් ලින්ක් එක් මේක www.supunrlz.blogspot.com

ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා බ්ලොගය වෙනත් address එකකට් මරු කර්න්න උන එක ගැන ආයිත් මෙහම ද්ඓයක් සිද්ද වෙන් නැ මෙන්න දැන් addres එක supunrlz.blogspot.com

Proximity actions(ෆෝන් එකට් අත් වැනීම් මගින් වැඩ් කර්ගැනීම්)

මන් දැන් කියන්න යන්නෙ පට්ට මෘදුකාංගයක් ගැන මෙකත් ඇන්ඩ්‍ර්‍යිඩ් ෆෝන් වලට ඇන්ඩ්‍ර්‍යිඩ් ෆෝන් වල තියෙන ප්‍රොක්සිමිටි සෙන්සර් එකෙන් තමා මේක වැඩ කර්න්නෙ ෆෝන් එක උඩින් අත වනපු ගමන් ලොක් එක ඇරෙන්න මුයුසික් ප්ලේ ක්‍රන්න වගේ ගොඩක් දේව්ල් තියෙන්වා සැහෙන වටින බඩුවක්  මෙත්නින් බාගන්න්
"Proximity Actions" is a small, innovative and
very useful utility, allowing you to perform
various actions using the proximity sensor of
your device.
Users of Advanced Screen Control would
recognize some of the functionality and would
appreciate the cleaner UI and the additional
features. This is a continuation of my efforts
related to the proximity sensor utilization.
Used terms:
"Wave" means to wave (or slide) your hand
(or finger) closely in front of the proximity
sensor of your device, in accordance with the
chosen settings.
"Hold" means to block the proximity sensor
and quickly release it after feeling the
vibration.
WARNING: Using this app requires some level
of technical awareness and understanding of
what the proximity sensor is, where it is and
how it works! Make sure you carefully read the
this app description and each of the in-app
options' description before use!
Key features:
✔ Music: Play/Pause (Android 3.0 and up),
Play Next, Play Previous;
✔ Lock the device;
✔ Wake up and optionally unlock the device;
✔ Toggle Auto-Rotation On/Off;
✔ Change the screen orientation, without
releasing the orientation lock (Android 3.0
and up);
✔ Launch any app;
✔ Toggle the LED light On/Off (if available).
✔ Home screen shortcuts for starting or
stopping service (can be used with Tasker)
Download free from here

http://supunrlz.blogspot.com

Friday, July 11, 2014

Install sinhala fonts for xperia/galaxy(ෆෝන් එකට සින්හල දාගන්න මේක බලන්න)

ඇන්ඩ්‍ර්‍යිඩ් ෆෝන් වලට සින්හල දාගන්න විදිය දැනගන්න ඕන නම් මේ පෝස්ට් එක බලන්න ෆෝන් එක අනුව ක්‍ර්මය වෙනස් වන නිසා කොටස් වලට බෙදලා දාන්නම්
ඉස්සෙල්ලම් xperia  වලට
මේකට රූට් කරල තියෙබන්න ඕන් රූට් කරල නැත්නම් මගේ කලින් පෝස්ට් එක බලන්න මෙතනින
දැන් රූට් එක්ස්ප්ලෝර් ඇප් එක බාගෙන Wiki android කියන font එක rootexplore ඇප් එක ක්‍රියාත්මක කරලා font එක copy කරලා system/font කියන ෆෝල්ඩර් එකට ගිහින් ඒක paste කරන්න overwrite කරන්න අහයි ok කරන්න දැන් වැඩේ හරි root permission ඉල්ලයි ඒක ඕකේ කරන්න දන් වැඩේ හරි

මෙන්න galaxy ෆෝන් වලට
ඉස්සෙල්ලම fontmizer ඇප් එක මෙතනින් බාගන්න දැන් wiki android තොරන්න දැන් එයලගෙ site එකට යයි එතනින් බගෙන ඉන්ස්ටොල් කරන්න දැන් setting වල display ගිහින් font කියන තැනින් wiki android තෝර්ගන්න දැන් වැඩෙ හරි :)
අවුලක් තියෙනවනම් coment එකක් දාන්න email ගහන්න ඒම ඕන නැ මචන්

App backup and restore(save apks-ඇන්ඩ්‍රොයිඩ් 4n වල ඇප්ස් සේව් කරගෙන් නැවත භාවිතා ක්‍රිම කර දෙන ඇප්ස්)

මේ  ඇප් එකෙන් ඇන්ඩ්‍ර්‍යිඩ් ඇප්ස් වල apk file එක sd කාර්ඩ් එකට සේව් කරලා දෙන්වා එතකොට අදාළ ඇප් එක uninstall කරලා සේව් කරගත්ත apk file එක බවිතයෙන් යලි යලිත් ස්තාපනය කිරීමට පුලුවන් නැවත download කරන්න ඕන නැහැ මේක කුඩා ඇප් එකක් 2mb වගේ  ඇප් එක දාගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඊට පස්සෙ ඒකෙ මුලින්ම ඔයගෙ 4න් එකෙ තියෙන ඉන්ස්ටොල්  කරපු ඇප්ස් පෙන්නනවා පාස්සෙ ගන්න ඔන කියල හිතන ඒවා ට හරි ලකුනු දලා backup බිත්තම තද කරන්න දැන් වැඩේ හරි ආඉත් ඒක ඉන්ස්ටොල් කරන්න ඕන නම් archive කියන බොත්තම ඔබලා අවශ්‍ය ඒවා ලකුනු කරල ඉන්ස්ටොල්  බොත්තම ඔබන්න :)
මේක කිලික් කරලා ඇප් එක බගන්න here

Thursday, July 10, 2014

Puppy linux(කුඩා පට්ටම ලිනක්ස් ඕස් එකක්)

මේ  දාන්න යන්නෙ පපී ලින්ක්ස් ගැන මේකනම් සුපිරිම ඕස් එකක් පෙන් එකක තියෙද්දිම ඕන්නම් බූට් කරන්න පුලුවන් පට්ටම ස්පීඩ් ආයිත් කියලා වැඩක් නැ පරන් කොම්ප්‍යුට්‍ර් එහ්ම තියෙන්වන්ම්  දාලා බලන්න අලුත් මැසින් එකක් වගේ වැඩ සාමන්‍යන් ඕන කරන සොෆ්ට්වෙර්‍යා මෙක්ම තියෙන්ව ඒත් සයිස් එක mb160
බගෙන්  පෙන් එකින් බුට් කර්ලා මේකෙ වැඩ කොහොමද බලන්න

මුලින්ම මේ සොෆ්ට්වෙර්‍යා එක බගෙන ඉන්ස්ටොල් කරලා ඔස් එකේ iso ෆයිල් එක පෙන් එකට දාගන්න පස්සෙ වින්ඩෝස් දානවා වාගෙ පෙන් එකෙන් බූට් කරන්න වැඩෙ හරි එතකොට ප්‍රස්න කොමෙන්ට් කරන්න ඕන් මන් ගියා